top of page

Products

AMT PRODUCT LINE

IMG-20210831-WA0040.jpg

AMT 4

We penetrated the Sri Lankan Cement Block Making Machine market with this model. Within 55 seconds this can produce 4 bricks at a time. This machine is very famous among female workers.


බ්ලොක් ගල් නිෂ්පාදන කර්මාන්තය තුළ නව පෙරළියක් ඇති කළ AMT4 යන්ත්‍රයට තප්පර 55ක් තුළ ගල් හතරක් නිපදවීමේ හැකියාව ඇත. ගල් නිපදවීමට ඇති පහසුව නිසාම බොහෝවිට කාන්තාවන් අතර ජනප්‍රියම මැෂින් මාදිලිය මෙය වේ.

AMT6

This is the most widely used egg layer type Cement Block Making Machine in Sri Lanka. This is every efficient as it can produce 6 bricks under 60 seconds. Since these bricks are way stronger than bricks of traditional machines, we prove the strength of bricks before all your purchases.


මේ වන විට අප රට තුල භාවිතා වන ලෑලි පැලට් අනවශ්‍ය මැෂින් අතර ජනප්‍රියම මාදිලිය මෙය වේ. ඉතා කාර්යක්ෂම මැෂිමක් වන මෙය තප්පර 60කට අඩු කාලයකදී ගල් 6ක් නිපදවයි. සාම්ප්‍රදායික මැෂින් වලට වඩා නිපදවනු ලබන ගල් ඉතා ශක්තිමත්වන අතර ඔබ විසින් යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අපි එය ඔප්පු කර පෙන්වන්නෙමු.

4.jpg
Products: Products
1_edited.png

AMT 8

This is ideal for brick making work sites with 2 or more workers. 8 Bricks can be produced under 70 seconds. Brick strength is in par with our signature model, AMT6.


සේවකයන් සේවකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සoඛ‍යාවක් සේවය කරනු ලබන වැඩබිම් සඳහා ගැළපෙනම මාදිලියයි. තප්පර 70කට වඩා අඩු කාලෙකදි ගල් 8 නිපදවීමේ හැකියාව ඇත. නිපදවනු ලබන ගල් වල ශක්තිය අපේ AMT6 මැෂිම මෙන්ම නොවෙනස්ව පවතී.

AMT 10

This is our largest manually operated machine in our product line. 10 bricks can be produced under 80 seconds. Brick strength is in par with our signature model, AMT6.


අතින් ක්‍රියා කරවන මැෂින් අතර අප විසින් නිපදවනු ලබන විශාලතම මාදිලිය මෙය වේ. තප්පර 80කට වඩා අඩු කාලෙකදි ගල් 10 නිපදවීමේ හැකියාව ඇත. නිපදවනු ලබන ගල් වල ශක්තිය අපේ ජනප්‍රියම මැෂිම මෙන්ම නොවෙනස්ව පවතී.

103_edited.jpg
Products: Products
7.jpg

AMT 10 AUTO

Meet the AMT giant. This is a fully programmed machine and it does all the necessary work all by it self once we feed the material. Thanks to our advanced technology bricks can be produced without much effort. Brick strength and quality is higher than the industrial standard. Launched in 2018 and so far this is the largest locally produced machine in the country.

AMT යෝධයා ලෙස හඳුන්වනු ලබන මෙම යන්ත්‍රය වැඩසටහන් දත්ත ගත කර (ප්‍රෝග්‍රෑම් කර) ඇත. අපගේ උසස් තාක්ෂණය නිසාවෙන් ඉතාම අඩු ආයාසයකින් ගල් නිපදවීමේ හැකියාව මෙම යන්ත්‍රයෙන් ලබාදෙයි. නිපදවනු ලබන ගල්වල ශක්තිය සහ නිමාව කර්මාන්තයේ අනුමත ප්‍රමිතීන් වලට වඩා උසස් තත්වයෙන් යුතුය. 2018 වසරේ නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කළ මෙම මාදිලිය අදටත් මෙරට තුල නිශ්පාදනය කරනු ලබන බ්ලොක් ගල් මැෂින් අතර විශාලතම යන්ත්‍රය වේ.

AMT Pan Mixers

There are 3 models to chose from.

  • AMT Pan 25 - Can mix materials for 25 bricks 

  • AMT Pan 33 - Can mix materials for 33 bricks 

  • AMT Pan 50 - Can mix materials for 50 bricks 

*Above calculations are assuming brick size of  14 X 7 X 4 (L X H X W)

AMT Pan 25 & 33 models work with Single Phase electricity while AMT Pan 50 is compatible with Three Phase electricity.


ඔබට තෝරා ගැනීම සඳහා මාදිලි තුනක් ඇත.

  • AMT Pan 25 - ගල් 25ක බදාම එක්වර මිශ්‍ර කළ හැක

  • AMT Pan 33 - ගල් 33ක බදාම එක්වර මිශ්‍ර කළ හැක

  • AMT Pan 50 - ගල් 50ක බදාමඑක්වර මිශ්‍ර කළ හැක

AMT Pan 25 & 33 මාදිලි සඳහා එකලා විදුලිය යොදාගත හැකි අතර AMT Pan 50 මාදිලිය සඳහා තෙකලා විදුලිය පාවිච්චි කළ යතුවේ. 

*මෙම ගණනය කිරීම් සඳහා ගලක පිරිවිතර 14 X 7 X 4 (දිග X උස X පළල) යනුවෙන් උපකල්පනය කරන ලදී.

2.jpg

We’re proud to offer high quality products. Contact us today to learn more.

Products: Products

©2016 by Advanced Machine Tech

bottom of page