FAQs
Get Informed
Can I purchase machines through an installment plan?
පහසු ගෙවීමේ ක්‍රමයට මැෂින් මිලදී ගත හැකිද?
Yes, most of the banks and financial institutions have introduced loan schemes to purchase industrial machines. If you can bring the Delivery Order from any financial institution, you can purchase even without paying any advanced payment.
ඔව්, වානිජ බැoකු සහ මූල්‍ය ආයතන රාශියක් මෙම යන්ත්රසූත්ර මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කර ඇත. මෙම ඕනෑම ආයතනයකින් බාරදීමේ නියෝගය (D/O) ලියවිල්ල රැගෙන පැමිණෙන ඕනෑම අයෙක්ට, අත්තිකාරම් මුදලක් නොමැතිව වුවද අපගේ යන්ත්‍ර මිලදී ගත හැක.
I do not have any prior industry experience. Will you train me?
මම මෙම කර්මාන්තයට අලුත්. මාහට පුහුනුවීමක් ලබා දෙනවාද?
Yes. It is a free service provided for being our valuable customers. We provide hands on training with machine as well as we teach you things you should know before getting in to the industry.
ඔව්, එය අපගේ වටිනා පාරිභෝගිකයන්ට නොමිලේ දෙනු ලබන සේවයකි. මෙහිදී මෙම පුහුණුවීමට, යන්ත්‍රය ක්‍රියා කරවන ආකාරය පමනක් නොව කර්මාන්තය ගැන ඔබ විසින් දැනගත යුතු සියලු දේ අප විසින් නොමිලේ කියාදෙන්නෙමු.
Will I get discounts for bulk orders?
එකකට වඩා වැඩි මිලදී ගැනීම් සඳහා වට්ටම් ලබා දෙනවාද?
Yes, no matter whether you purchase more than two items at once or you buy just one machine at the first instance and come again for your next machine, we offer you discounts.
ඔව්, ඔබ එකවර යන්ත්‍ර 1 කට වඩා මිලදී ගත්තත්, එක් යන්ත්‍රයක් පමනක් මිලදී ගෙන ගොස් පසු දිනක නැවත වරක් පැමිණ දෙවන යන්ත්‍රය මිලදී ගත්තත් අප ඔබට වට්ටම් පිරිනමන්නෙමු.